Posts

Showing posts from April, 2018

Project Zanzibar

Image
When playing computer games, do you like to play with the images that are not clear and blur ? definitely your answer will be no because we all like to play with clear eye catching images. So for that Microsoft has done a research to identify those issues and resolve them by introducing Project Zanzibar.  Project Zanzibar is a flexible, portable mat that can  sense and track physical objects ,  identify what they are , and  allow you to interact through multi-touch and hover gestures .It is  completely new sensing platform that has the ability to locate, sense and communicate with objects as well as sense a user’s touch. So that  people can  play, learn and interact between the physical and digital world.  The Project Zanzibar team exhibited an equal passion for imagining powerful opportunities for the research platform in the educational space, inspired by the Montessori Method. Th e impor tance of multi-sensory learning is especially apparent in the Montessori method of teach

Cloud Computing

Image
අන්තර්ජාලය වර්තමානයේ ජීවත්වන අපට අලුත් දෙයක් නොවේ. අන්තර්ජාලය ඔස්සේ අපට ලබාගත හැකි ප්‍රයෝජන  හා සේවාවන් අති මහත් ප්‍රමාණයක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ ලබාදෙන මෙවන් සේවාවන් පිළිබදව සාකච්ඡා කිරීමේදී බහුලවම කතා බහට ලක්වන චචනයක් ලෙසින් Cloud Computing යන්න හැදින්විය හැකිය. අන්තර්ජාල සේවාවන්ගේ තවත් සියුම්  අවස්ථාවක් ලෙසින් මෙය හැදින්වීමේ වරදක් නැත.        වෙනත් ආකාරයකින් සදහන් කරන්නේ නම් තොරතුරු තාක්ෂණික මෙවලම්වලට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශවීමේ ක්‍රමයක් ලෙසින් Cloud Computing යන්න හැදින්විය හැකිය. මෙම සේවාව සපයන්නන් විසින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික යෙදවුම් හෙවත් Business Applications ඔබට ලබාදෙයි. මේවාට ප්‍රවේශවීමට කිසිදු මෘදුකාංගයක් ඔබගේ පරිගණකයේ පිහිටුවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. තිබිය යුත්තේ අන්තර්ජාල සබදතාවයක් සහිත පරිගණකයක් හා Web Browser එකක්  පමණි. අවශ්‍ය මෘදුකාංග සියල්ල හා දත්ත තැම්පත් කර තිබෙන්නේ අත්තර්ජාලයට සම්බන්ධිත Server යකය .        ඔබට අවශ්‍ය කාර්යයන් ඔබගේ පරිගණකයෙන් සිදුකර එම දත්ත තැම්පත් කළ යුත්තේ ද  Server තුලයි. පසුව එම දත්තවලට ලෝකයේ කිනම් ස්ථානයක සිට වුවද අත්තර්ජාල සබදත